Skip to content

Oba Awith Yanna

Dhammika Edussooriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ ඇවිත් යන්න යළි මා ළඟට තාමත් මම ඔබටයි ආදරේ මෙහි ඇවිත් හදට ළංව ආදරෙයි මට කියන්න (මගේ ලෝකය යළි ලස්සන වේවි.......//) (රෑට රෑට දකින හීන පාට පාට සිතුවමක් වගෙයි.....//) හැම හීනෙකම ඔබ පෙනෙන්න හීන මායිමේ රැඳෙන්න සොඳුරේ මගේ නෙත් ඔබට තමයි...... (හැමදාකම තුරුලේ ඉඳන් ඉස්සර නම් ආදරෙයි කියයි......//) හැම මොහොතේම මට පෙනෙන්න මාගේ හීනයේ රැඳෙන්න සොඳුරේ මගේ හීනේ ඔබ තමයි...... ඔබ ඇවිත් යන්න.......