Skip to content

Nawum Suwandin

Victor Rathnayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නැවුම් සුවඳින් ඔබේ මුව දුටු රත්තරත් දවසේ සිතක ආදර පැතුම් මල් පෙති අවදිවිය රහසේ සුදුනි ඔබේ සුදු දෙපා යටවෙන සිහින් වැලි අතරේ රැදුණු මා හද සිහින සිතුවිලි පැතුම් දිවි කතරේ උදා තරුවක් සමඟ අවදිව නොඉඳ ළන අඳුරේ එන්න මා වෙත සිහිල් සුළඟක දැවටිලා සොඳුරේ