Mage Susum Athare
Manjula Pushpakumara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මගෙ සුසුම් අතරේ
අපි මැව්ව හීන අළු වීද රහසේ
කඳුළු පිරුණු හීනේ
නුඹට ළංව උන්නේ
සීතල සුළඟක් ගෙනාවේ නුඹෙ සුවඳ නම්
අයාලේ යන්නේ හැගුමන් සිතටත් හොරෙන්
අවතැන් වුනත් පිදු සේ දුප්පත් හිතේ රහසින්
තාම දළුලයි පෑ ආදරේ රෑ සිහිනයෙන්
වස්සාන සිහිනේ ගැයෙනා කවියක් ලෙසින්
ඈතින් ඇසේ තවමත් නුඹ කී වදන්
ලයට ලං වී පෙර උන්නත් නුඹ මා ළඟින් රහසින්
විරසක වෙලා නික්ම ගිහින් මගේ ලෝකයෙන්
මගෙ සුසුම් ....