Paluwe Sathuta
Senanga Dissanayake
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
වෙනදා වගේම සුවඳයි
හිත මාරුතේට සැරසෙයි
හැමදා වගේම පුරුදුයි
නුඹ ඈත යනවා නියතයි
පාලුවේ සතුට
හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව
සුන්දරයි තවම
සුන්දරයි තවම
හැමදාම ගීත ලියවෙයි
දුක වාව ගන්න ආසයි
මතුදාක දෑස පියවෙයි
නුඹෙ රූපේ මතකේ දියවෙයි
පාලුවේ සතුට
හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව
සුන්දරයි තවම
වරලසේ සුවඳ
හොඳට පුරුදු මට
ඈ නොමැති ලොව
සුන්දරයි තවම
පාලුවේ සතුට
හොඳට පුරුදු මට
නුඹ නොමැති ලොව
සුන්දරයි තවම