Skip to content

Nil Ahas Gawwa Simbina Tharam

Chamika Sirimanna
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගේ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී සනසන්නේ ඔබ තමයි මැලවන්නේ මං තමයි පෙම් මාළිගාවේ සුවඳ පිරෙන් දවස අත ළඟයි පෙම්වතෙක් වෙන්න පැතූ පැතුම් ඔබට අත වනයි ඔබට අත වනයි නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගේ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී හිමිදිරියේ පිබිදුණ හිරු පවා සැඟවුණු ලානිල්ල වැදුණු මල් යායට එන්න පේවුණු රන් පාට සඳක් පායා එයි මමයි ඔබේ සඳු මමයි ඔබේ සඳු නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී මල් හීන මවන සුසුම ඔබයි ආදරේ හිමී මගේ ආදරේ හිමී ඔබ රෝස කුසුමකි නිල් අහස ගව්ව සිඹින තරම් මතකයන් පිරී