Skip to content

Sulange Hemin Ennako

Bandu Samarasinghe, Kanchana Samarasinghe
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(සුළඟේ හෙමින් එන්නකෝ සිසිලක් ගන්න දෙන්නකෝ...//) (සැරවී යනවා සුළං පෙරලී යනවා ගස් කොළන් පමණයි දුටුව කෙනෙකු නෑ...//) (ජීවිතය සුළං වගෙයි නේ විටක සුවය දෙනවනේ...//) දැනෙනවා සුළි සුළඟ වගේ හෝ.. (සුළඟේ හෙමින් එන්නකෝ සිසිලක් ගන්න දෙන්නකෝ...//) (හඳ පාන දිලෙන්නේ රෑ තරු කැට දිලිසෙන්නේ...//) ඒ ඉරු එලිය වගෙයි නේ හෝ.. සුළඟේ හෙමින් එන්නකෝ....