Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Lengathukam
Yohani
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
ලෙන්ගතුකම් මගෙ හුස්මෙන් සොරාගෙන ඔබෙ නළලේ ලියා
කඩා එන්න දඟලන නෙත් වර්ෂා ආයාසෙන් දරා
නොකියාම ඉන්නම් තව කල්පයක් මං
සැනසෙන්න නුඹ ගාව භාවනාවක් වෙලා
කාටත් හොරෙන්
හෙටටත් හොරෙන්
ආදරෙයි
අපි අපිටත් හොරෙන්
පුරන් වූ හිතට ඔබ වැඩියත් දිය දහරක් වෙලා
නවාතැන් දෙන්න ඉඩ මදි වෙන ආදරයක් නිසා
ගිය දේ ගියා දෙන් මේ වේදනාවෙන්
ඇහැරෙන්න බෑ තාම අතරමං වෙලා
කාටත් හොරෙන්
හිතටත් හොරෙන්
ආදරෙයී
අපි අපිටත් හොරෙන්