Skip to content

Hithu Manapeta Pem Kalata

Milinda Sandaruwan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිතු මනාපෙට පෙම් කළාට දුන්නු වේදනා අපේ කතාවට තිත තියා නුඹ හුඟක් දුර ගියා මේතරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ දිවියේ පුරා... මතක සටහන් අතර හිරවුණු ආදරේ දුක් වේදනා නිවාලයි සිහිකරන විට ඔබේ (මුවග හිනැහෙන ඒ හිනා...//) මේතරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ දිවියේ පුරා... ඉවසන්න පපුවට කියූවට දෑස් ඉවසන්නෑ තමා දෝරෙ ගලනා කඳුලු අතරේ (ආදරේ දිය වී ගියා...//) මේතරම්ම නෑ පෙම් කරලා මං කාටවත්ම නෑ දිවියේ පුරා... හිතුමනාපෙට පෙම්.....