Nubawa Mata Hamu Nomawunanam
Shanika Sumanasekara
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නුඹව මට හමු නොමවුණානම්
ආදරේ වග නොකීවා නම්
මතක මතකම නැති වුණා නම්
වේද සුන්දර මතක මෙතරම්......
සිහින නුඹ ගැන නොදුටුවා නම්
නොවිඳි සිවයක් නොවින්දා නම්
මම නුඹේ යයි නොකීවා නම්
වේද සුන්දර මතක මෙතරම්......
නුඹ මාගේ හුස්මම නොවුණා නම්
මේ තරම් පෙම නොරිදුණා නම්
මතකයම මගේ නුඹ නොවුණා නම්
වේද සුන්දර මතක මෙතරම්......
නුඹව මට......