Skip to content

Hitha Denna Hamadama Mata Lanwela

Sathuta Suranga
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා හැමදාම මගේ ලෛාකේ තරුවක් වෙලා සිත දෙන්න හැමදාම මට ලංවෙලා නුඹ ඉන්න මගෙ ගාව මට ලංවෙලා හීනයක් වාගේ මට දුන්නු ඔබේ ආදරේ ලඟ ඉන්න හැමදාම සංසාරයේ හැමදාම විදවන්න දුන් ආදරේ රකිමි පණසේම ඔබේ ආදරේ // හිත දෙන්න හැමදාම .... තනිකමට තනි වෙච්ච මගේ ආදරේ පණසේම ලඟ සිටියේ නුඹමයි මගේ තිළිණයක් සේමු ම‍ට දුන්නු නුඹේ ආදරේ රකිමි පණසේම ඔබේ ආදරේ // හිත දෙන්න හැමදාම ....