Skip to content

Ma Nubata Pem Kale

Kavishan Samarakoon
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ දුර ඈත ආකාසයේ නුඹ පුංචි තරුවක් වගේ හිත නැද්ද දැන් මා කෙරේ අපි අපෙන් ඈතයි වගේ මේ විදින වේදනා පාරවයි චෝදනා මා දවයි රෑ දිවා මා ඇයිද ආදරේ කලේ මා නුඹට පෙම් කලේ නෑ නුඹට තේරුනේ වෙන් වී ගියත් ඔයා තාමත් මගේ ජීවිතේ