Skip to content

Deshayen Deshe

Rupa Indumathee
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා පෙම්පාලා වේදනා දිදී (පිටුපාලා යන්නෙපා)//)// සංදේශයක් ලියා තියේ එවමි කා අතේ සැලලිහිණියෝ රණහංසයෝ කුරුල්ලන් නැතේ වේදනාවන් තෙරපෙන්නේ තුරුණු මා සිතේ (දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා පෙම්පාලා වේදනා දිදී (පිටුපාලා යන්නෙපා)//)// පෙම්දූතයෙක් කලා එදා මේඝයක් පවා මට කෝ එවන් පෙම් දූතයන් හඬන්නෙමි දයා ආදරෙන් පණිවිඩ එවමි පෙම් පතක් ලියා (දේශයෙන් දේශේ බලා ඉගිලීලා යන්නෙපා පෙම්පාලා වේදනා දිදී (පිටුපාලා යන්නෙපා)//)//