Wirajini Raja Wennata
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
විරාජිනි රජ වෙන්නට මගෙ හද මැදුරේ
වරම් දෙන්න අත දීපන්
මට පරහක් නොවේ උඹේ නළලේ තිලකේ
ඉරේ පාට හැන්ඳෑවට තිලකය තියලා නළලට
හිනැහෙන කොට මූණේ මල් යාය පිපේවී
ලී පැලැල්ල ඉර හෙවනට මාළිගාව වුණ කරුමෙට
චාටු තාරුකා මල් නිදි ඇඳට වැටේවී
රෑට රෑට උඹ තනියෙන් හීන දකිවී
මාල ගොතන්නට හිතාන තරු මල් හීනෙන් ඇහිඳින
උඹේ සුවඳ මගෙ හිත යට උඹ නොදනිවී
හඳපානට ගෙට නොඑන්න වියන් බඳින මකුළුවන්ට
උඹයි මායි අහස පොළොව වාගෙ පෙනේවි
උන්ට හොරෙන් නැගිට වරෙන් ඉන්නම් පේවි