Skip to content

Seeni Kopi Thea Kiri Thea (Seeni Bola Hotale)

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීනි කෝපි තේ කිරි තේ වෙරළු මසන් ජම නාරං කොස් දෙල් පොල් මිරිස් ගන්න එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ...../// පොඩි බණ්ඩයි මුදලාලී ගණන් ලියයි පොඩි හාමී පිඟන් කෑලි සල්ලි අරං එන්න එන්න මෙන්න අපේ සීනි බෝල හෝටලේ...../// බයිසිකලෙන් කාර් එකෙන් අශ්ව කරත්තෙන් ආවත් එක මේසේ කෑම කන්න එන්න එන්න මෙනන් අපේ සීනි බෝල හෝටලේ.....// සීනි කෝපි තේ කිරි තේ...