Skip to content

Ma Nisa

Dimanka Wellalage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

දුක අහනා හිත නිවනා කණගාටුයි මේ හිත පාලුයි තනිකම සමගින් මං යාලුයි ඔබ නැති ජීවිතයේ පාට කලුයි ඔබගෙන් මං පතනා හුස්මයි මා ජීවත් කරනා රහසයි නැත්නන් මාගේ ආයුෂත් කොටයි දුක අහනා හිත නිවනා මට දිශාව පෙන්වන්නී වෙනවද මාගේ අවසන් පෙම්වන්තී පිරිමදිනා හද තවනා මට ආලය දක්වන්නී දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී අරමුණකින් තොරවූ මිනිසෙක් වාගෙයි මං ඔබ ලැබෙනාතෙක් අපහසුවෙන් හිත හසුරුවමින් බලන් ඉන්නවා අඩු තරමින් නැද්දෝ දැනුවත් මා ගැන ඇසුවද කේලම්වත් අත තියමින් හිස මුදුනින් දැන් දිවුරන්නද මා හදවත් නහරේ කැලතෙන රතු ලේ පවසාවී පවසාවී ආදරයේ ගැස්මන් දුක අහනා හිත නිවනා මට දිශාව පෙන්වන්නී වෙනවද මාගේ අවසන් පෙම්වන්තී පිරිමදිනා හද තවනා මට ආලය දක්වන්නී දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී දුරකතනෙට හෝ එක පාරක් අමතාපන් ඒ සැනසීමක් වැලි පොලොවට දිය බින්දක් සේ සතුටක් ගේනා ආදරයට අක්ෂර හතරක් තිබුනත් එහි හරි තේරුමවත් වටහන්නට බැරිකෙනෙකුට නම් රැවටෙන්න එපා හදවත් නහරේ කැලතෙන රතු ලේ පවසාවී පවසාවී ආදරයේ ගැස්මන් කණගාටුයි මේ හිත පාලුයි තනිකම සමගින් මං යාලුයි ඔබ නැති ජීවිතයේ පාට කලුයි ඔබගෙන් මං පතනා හුස්මයි මා ජීවත් කරනා රහසයි නැත්නන් මාගේ ආයුෂත් කොටයි දුක අහනා හිත නිවනා මට දිශාව පෙන්වන්නී වෙනවද මාගේ අවසන් පෙම්වන්තී පිරිමදිනා හද තවනා මට ආලය දක්වන්නී දෙනවද ඔබගේ අත් දෙක සුදු නංගී සුදු නංගී