Skip to content

Ekama Kathawak

Thilina Ruhunage
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

එකම කතාවක් දෙහිතක ලියනා සොදුරු පැතුම නුඹ නම් හුස්මක තරමින් නුඹව දැනෙනවා ආදරේද මෙතරම් නිවෙන්නේම නුඹගෙන් සසරින් සසරේ එකමග යනෙනා හිතක මතක තිබුනා හිතක මතක තිබුනා මොහොතින් මොහොතේ තව තව ලංවී මට මං මගහැරුණා නුඹ පපුවෙම උන්නා දවසෙන් දවසේ සෙනෙහස පිරෙනා හීන ගොඩක් තියෙනා හීන ගොඩක් තියෙනා සුසුමෙන් සුසුමේ උණුහුම පිරෙණා හිත මට නුබ දුන්නා හැම හුස්මක උන්නා එකම කතාවක් දෙහිතක ලියනා සොදුරු පැතුම නුඹ නම් හුස්මක තරමින් නුඹව දැනෙනවා ආදරේද මෙතරම් නිවෙන්නේම නුඹගෙන්