Skip to content

Sanda Ahasa

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මගේ සද ඇවිත් පොද කැකුලු තරුද සතපා රැයෙහි කොපුල් රහසින් සිබ . හිරු දිලනා මද්දහනේ මගේ සද ඇවිත් වදුලු කොනක සිත සගවා දියට බැස නෙලුම් සිබිනා // බිගු රැවටු මා බලන්න මගේ සද අවිත්. මගේ සද අවිත් පොද කැකුලු තරුද සතපා. දෙවමින් දිව යුරු හිරුට නිගා දේදුන්නක පෙම තවරා // මම රැවටූ මා බලන්න මගේ සද ඇවිත්. මගේ සද අවිත්...