Skip to content

Me Sansare (Paputhurin Muwa Thiyan)

Radeesh Vandebona
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ සන්සාරේ සිහිනේ මේ ආදරනීයම මතකේ වූ දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ හිනාව මියැදී තරු නිවුනලු දෑලෙ වලාවන් යලි නෑලූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ පපු තුරින් මුව තියන් අහන් ඉන්නට එපා කියන්නට දෙයක් නෑ ඉතුරිවී මට කියා මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ උමතුවක් වී සදා සැනසි මගෙ සෙනෙහසින් සමු අරන් දුර ගියා හදට ලන් වී හිදින් මගෙ සිනා ඔබගෙ මගෙ කතා ඔබගෙ ලග තියගන්න ආදරෙන් දෑසේ ගෑවූ සෙනෙහේ මේ මා හැරදා සුලගේ පාවූ ආදරේනම් කවුරුන් වේදෝ මා තරමින් ඔය සිත සෑදූ