Skip to content

Awasana Wasanthaya

Dayan Witharana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අවසාන වසන්තය ඔබේ ළඟට ඇවිදින් ඔබ නෙළා නොගත් මල යළිත් ඔබට පුදමින් අවසාන වසන්තය ඔබේ ළඟට ඇවිදින් මල් උයන් තෙරේ ඔබ සක්මන් කරනා ආඩම්බර හැන්දෑවේ ඉරත් යන්න හැරුණා නෙත් වසා තවම ඔබ සිතට රිදුම් දෙනවා අවසාන වසන්තය ..... දුර අහස් බිමේ තණපත් වල ගලනා නෙත නොනිදන රෑ යාමේ තරුත් බලා උන්නා නිල් නුවන් වසා ඔබ යළිත් ඉවත හැරුණා අවසාන වසන්තය ...