Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Wel Panta (SI Shantha)
Shan Putha
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
මගෙ නම පාල
විශාරද ගහලම සවු කොල රෝල
රට ඉඳි සීනි තමයි දැන් ඕන
මගෙ බඩු සෙට්වෙන්නෙ එක්ක සම්බෝල
වෙල ලඟ තමයි Set වෙන්නෙ කට්ටිය
ලුණු මඤ්ඤොක්කා එක්ක මල් වට්ටිය
හැමදාම අමතක වෙන්නෙ ගිනිපෙට්ටිය
සයිමා ගෙනියන්නෙ පිරෙන්න හට්ටිය
දවසක් රෑ...
ටික ටික පෙරාගෙන එද්දි ඇවිලුනා
සෝමෙගෙ කෙහෙල් යායම
බොරු කියන්න ඕන නෑනෙ මහත්තයො
මම ආසම කාලෙට පායන
ඇඩ්ඩිං බණ්ඩා පහල කඩේ සුනිල් තමයි මට
සැරටම වෙන්නෙ දැං දායක
වසන්ත මල්ලිගෙ ඩෙංකුටු තාලෙට
අපි ගාව ඉන්නව සුපිරිම ගායක
ලාවට ගහල ආවෙ මම අඩියක්
අවුරුද්දට පෙරනව මම වඩියක්
ගනිං ගෑණියෙ කන්න හදපු රොටියක්
පහල කඩෙන් අරන් වරෙන් මට බීඩියක්
රාලහාමිල නම් අදාල නෑ
OIC ට තමයි බය
අපි එළියට බහින්න බලාගෙන ඉන්නෙ
පහු වෙනකං වෙලාව 06.00PM
කටු කම්බි බෙහෙත් පෙති ජරාව දෙන්නෑ
දිරනව ඕවට කය
අත්පිට මුදලට විතරයි මගෙ ගණුදෙනු
වෙන්නෙපා මටනම් ණය
දානෙට මලගෙට මගුලට සෙට් වෙන
පට්ටම එළකිරි පදමක්
Shot එක ගානට දෙන්නෙ මං
වැඩිපුර ගත්තොත් වැටෙනව මෙතනම වරුවක්
ඕන්නං cocktail
Soft Drink
Cake හදන්නත් නියමයි එක්කලා සරුවත්
මගෙ පදමට ඉන්නෙ බඹරුත් සමවැදිලා
පාවලා දෙන්නෑ උන් මැරුවත්
කවුද කවුද අර එනව පේනවා
ගැන්සිය වෙන්නනම් බෑ.
කට්ටිය දන්නවා 10න් පස්සෙනම්
මං බඩු විකුනන්නෙ නෑ
අප්පටසිරි පිපුනා ඇඟෙ හිරි
දැං බැස්සා මගෙ වෙරි ආවෙ පොලීසියෙන්
අදනම් ඉවරයි
දිව්වොත් මාට්ටු
කෑවා ටොපියක් මං හදීසියේ.
අනෙ අනෙ මේන්න වැන්දා එපා
මාව ගෙනියන්න...
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න...
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න...
සාජන්...
දැඟලුවොත් ගහපිය
මූන පොඩිවෙන්න...
ගනිං බූලි ඔක්කොම කීයද
නඩුවක් දැම්මොත් දැන් High Court නෙ
බොලා මේ නඩුවක් අතේ තියන් අපි දැක්කම නිකං
දාන්නෙ තවුසන් ටෝක්නෙ
අඩො කෙලින් ඉඳපං
මූන පුරෝලා දෙන්නෙ බොට දැනටමත් හොඳටම Dopeනේ
කෝ ගනිං ඕක මෙහෙට...
අප්පට මේ බඩු ශෝක්නෙ.
මම තනියම ආවෙනෑ දුවන්න
හදන්න එපා පොලිසිය අඟලෙන් අඟලේ
බට බට බූලි ටිකයි අඩු කුඩුම ටිකයි ගනිං
කෝ තොපි හංඟපු දඟරේ
මේ සැරෙ ජාවාරං කියල නඩුව දෙන්නෙ මං
ගැලවීමක් නෑ තොපිට
මම SI ශාන්ත රැකියාව මෙහෙ ගම
බෙන්තර පාලමෙන් එපිට.
එපා ලොරි Talk
හැබැයි බඩු ටික ශෝක්
උඹ Subject එකේනම් රුසියා
උඹ නඩු බඩු හංගලා
ගෙවල් එහෙම බංගලා
හොරෙන් විකුනන්නෙ කසියා...
අඩො පොට්ටපාල උඹ වැරදි කාරයනෙ
ගම් හතේම බඩු බෙදුවාට
ඇත්ත නොකිව්වොත් රමනය කරනවා
පේන තුරා හඳේ ආවාට...
ඔය එකා එකා ගනිල්ලා පෝලිං කරෝලා
සල්ලි හොයන්නෙ බොලා මිනිස්සු මරෝලා
JEEP එක ගමු සාජන් මෙතනට හරෝලා
ඕකට ගහපිය වම් අත පුරෝලා.
ඔහොම ඉන්න සර් ඕනම දේකට
තියනවා Option දෙක දෙක
මම ජෙනුවින් මිනිහා සර් දිව්වෙත් නෑනෙ සර්ලා
ඔම මේම එනවා දැක දැක
සර්ලා බඩු ටික දාගන්ඩ කොල්ලෙක් එවන්නම්
ඌ බාරගනී නඩුව
අනේ සර් මාවරන් යන්නෙපා කොහොම දරන්නද
ගෑනිට මං නැති අඩුව.
ඔය ඔක්කොම බස්සපං සාජන්...
අපි ගානෙ කොල්ලො ටික ඔක්කොම නිදහස්
හැබැයි මට පේන්න බැරි උඹෙ තමන් ගැන හිතන
අනුන්ට කෙලවන අදහස්.
අඩො ආපස්ස හැරියං
අත් දෙක උස්සපං
ගහපං පාලයා දන
මූට මාංචු දම්මලා උස්සල දාගනිං
උඹ දන්නෑ ශාන්ත ගැන...
අනෙ අනෙ මේන්න වැන්ද එපා මාව ගෙනියන්න...
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න...
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න...
සාජන්... දැඟලුවොත් ගහපිය මූන පොඩිවෙන්න...
අනෙ අනෙ මේන්න වැන්ද එපා මාව ගෙනියන්න...
මං ආස නෑ මහපාරේ ඇඹරෙන්න...
ඕකගෙ බෙල්ලෙන් අල්ලපං දුවන්න බැරිවෙන්න...
සාජන්... දැඟලුවොත් ගහපිය මූන පොඩිවෙන්න...