Skip to content

Abhisarikawange

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අභිසාරිකාවන්ගේ... උන්මාද නෙත් අතරේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ... අභිසාරිකාවන්ගේ... උන්මාද නෙත් අතරේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ. අභිසාරිකාවන්ගේ... රාග ගිනි ජාලාවේ. ප්රේමයේ උනුසුම් සුසුමේ. වෙනස ඔබෙනි දැනුනේ... අයාලේ ගිය ජීවිතේ... ඔබෙනි පල ගැනුනේ. අභිසාරිකාවන්ගේ... උන්මාද නෙත් අතරේ...