Skip to content

Prathama Premaye

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ප්රථම ප්රේමයේ මතක අවදි වේ අතරමගදී ජීවන යාත්රාවේ කඳුළු මතු වේ මිහිරි වේදනාවේ තරු ඇසක කණිකා දිලෙන පිනි කඳුලු තැවරී තිබෙන ප්රථම ප්රේමයේ මතක අවදි වේ මල් කැකුළ සැඟවී පිපෙන නටු අගින් ගිලිහි වැටෙන ප්රථම ප්රේමයේ මතක අවදි වේ