Sudu Pata Mune
Teran Madhuranga
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
සුදු පාට මූණේ නෙත ගැටුණු මාගේ
නෙත් දෙක මගේ නැවතුණා
රතු පාට දෙතෝලේ මට දෙන්න නංගෝ
නෙත් දෙක වගේ රකිනවා
නුඹේ කඳුළු මම ගන්නවා
නෙත් දෙක වගේ රකිනවා.......
නෙත් දෙකම ඔබ නිසා රතු වෙන හැටි
දැක දැකම ඔබ මුවාව හිනැහෙන හැටි
සුන්දරම ආදරේ නපුරුද හිතේ
පවසන්න මට නංගීයේ......
හැමදිනම මගේ හිතේ නුඹේ රුව ඇඳෙයි
හදවතින් තැවි තැවී එක්වෙන හැටි
මේ කඳුළු පිසලන්න ඔබේ ළඟම දැවටෙන්න
මගේ වෙන්න සුදු නංගීයේ......
සුදු පාට මූණේ......