Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Udarata Niliya Heda Wagei [www.topsinhalamp3.com]
Annesley Malawana
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
උඩරට නිළිය හැඩ වගෙයි
රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි
මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි
උඩරට නිළිය හැඩ වගෙයි
රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි
මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි
සිංහල ජාතියට ගරුසර
ලබා දෙවන උඩරට නිලිය
සිංහල ජාතියට ගරුසර
ලබා දෙවන උඩරට නිලිය
ඇගෙ සියුමැලි මද සිනාව
රන් දෑතට නෙත ගෙනාවා
ඇගෙ සියුමැලි මද සිනාව
රන් දෑතට නෙත ගෙනාව
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගයි
උඩරට නිළිය හැඩ වගෙයි
රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි
මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි
බෙරපද තාලයට පා තබා
නරඹන්නන් මන් මත් කරලා
බෙරපද තාලයට පා තබා
නරඹන්නන් මන් මත් කරලා
සොදුරු නිළිය අගනා ළිය
උඩරටටම හැඩකාරිය
සොදුරු නිළිය අගනා ළිය
උඩරටටම හැඩකාරිය
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි
උඩරට නිළිය හැඩ වගෙයි
රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි
මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි
උඩරට නිළිය හැඩ වගෙයි
රතැගිලි ඇගෙ සැලෙන හැටි අගෙයි
මල්පැණි බොන්නට පොරකන මී මැසි රංචුව වාගේ
ඇගෙ රතැගිලි සැලෙන හැටි අගෙයි