Skip to content

Me Hithata Duka Danena Welawai

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

මේ හිතට දුක දැනෙනා වෙලාවයි මේ හිතට දුක හිතෙනා වෙලාවයි මේ හිතට දුක දැනෙනා වෙලාවයි මේ හිතට කවි හිතෙනා වෙලාවයි විස මතක පොවා හී පහර එවා නුඹ ගෙනෙන්නේ නිරතුරු රිදවුම් සර පහර වැදී හද සිදුරු වේවි මේ ගලන්නේ වැගිරි කවි කම් ගැල් බරට ගෙනා දුක් කදුළු දරා යම් දිනෙක වනමුත් මිහිදන් දෙවි ලොවට පවා මතු සුවඳ ගෙනේ මල් පරසතුවන් මේ රිදවුම් මේ හිතට ....