Skip to content

Obe Atha Digu Karala

Sinhala Hymn, Anton Charles Thomas, Clarice Lindsay
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබේ අත දිගු කරලා - මගේ අත් මත තියලා ජේසුනී මගේ දෑත - ඔබේ සේවෙට ගන්න ඔබේ අත දිගු කරලා - මගේ පා මත තියලා ජේසුනි මගේ දෙපා - ඔබේ සේවෙට ගන්න ඔබේ අත දිගු කරලා - මගේ නෙත් මත තියලා ජේසුනී මගේ දෙනෙත - ඔබේ සේවෙට ගන්න ඔබේ අත දිගු කරලා - මගේ දෙතොලට තියලා ජේසුනී මගේ වචන - ඔබේ සේවෙට ගන්න ඔබේ අත දිගු කරලා - මගේ හිස මත තියලා ජේසුනී මගේ මුවන - ඔබේ සේවෙට ගන්න (ඔබේ අත දිගු කරලා - මගේ පපුවට තියලා ජේසුනී මගේ හුස්ම - ඔබේ සේවෙට ගන්න...//) ජේසුනී මගේ දෙනෙත - ජේසුනී මගේ වචන ජේසුනී මගේ හුස්ම - ඔබේ සේවෙට ගන්න