Skip to content

Sara Sande

Jothipala H R
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

චිත්‍රපටය : මිහිදුම් සළු (1985) සරා සඳේ සිනා සේලේ ගිලිහී වැටිලා වලා තලේ ඔබේ දෑසේ සිනහා මැවිලා තනිවේ අඳුරේ සුසුමේ වෙලිලා...... (වැතිරී සීත මීදුම් පායේ හදේ වේදනා...//) හඬා වැටේ එදා ඇසූ ඔබේ ගීතිකා සරා සඳේ...... (සැඟවී ඈත මේ හිම යායේ කොහේ පාවෙලා...//) මිලාන වී ගියාද ඒ සිනා වාසනා සරා සඳේ......