Skip to content

Hitha Gawa Nawathinna

Shanika Wanigasekara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිත ගාව නවතින්න හිනැහෙන්න සැනසෙන්න මගෙ හිත බලන් ඉන්නවා හැන්දෑව ආවාම මහ සයුරේ රළ ගාව මගෙ නෙත බලන් ඉන්නවා අනේ මං තාම ඔබේමයි නේද ඔබේ ඔය දෑත මගේමයි නේද මගේ හිත ගාව එදා හැඩ පෑව ඔබේ ඔය දෑත මගේමයි නේද // මහ සයුරේ කිමිදෙන්න රළ එක්ක හැප්පෙන්න මගෙ හිත මගෙන් ඉල්ලුවා මහ සයුර බිළි ගත්ත ඔබ එක්ක මට ඉන්න මගේ පණ මමත් පුදනවා අනේ මං තාම ....//