Skip to content

Malaka Meleka Hitha Ganna

Abeywardana Balasuriya
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(මලක මෙලෙක හිතා ගන්න බැරි අතකින් මල් නෙලන්න එපා යාළුවේ හිතක මෙලෙක හිතා ගන්න බැරි හිතකින් පෙම් කරන්න එපා යාළුවේ...//) (රුවට රුවේ මල් පිපුණට තරඟ වැදී මල් නෙළුවට//) මලට ආදරේ නැත්තම් මල් මිය යාවී ලොවේ ආදරේ නොලැබුණු පෙති ගිලිහේවී... මලක මෙලෙක..... (ආදරයක් නැති අතකින් මල් නෙලන්න බැරි වෙන්නයි//) හිත ඉහළින් පොකුරු පොකුරු පින් මල් පිපුණේ හිත ඉහළින් නෙලන්න බැරි පින් මල් පිපුණේ... මලක මෙලෙක.....//