Nisala Wela
Namal Udugama
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
නිසල වෙලා හද නොසැලේ හසරැල්
ආදරේ රතදර යුගෙන් ඔබේ
සසලව යයි සිත මැලවුණු ඔබේ වත
දොවමි කඳුලැල්ලකින් මගේ
ඔබ නැතිදා මේ ලෝකේ
තනිවේ මා දැවෙන සිතින්
නෑසිය මිතුරන් ඒ හැම හමුවේ
සමුගෙන යන අවසන් ගමනේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
නිසල වෙලා හද...
මා සමගින් කීවේ මේ භවයේ
එක මග ආ ඔබ වෙන්වන්නේ
නිහඬ මුවින් මාගේ පෙම්වතියේ
උහුලන්නද මේ දුක කෙලෙසේ
නිසල වෙලා හද...