Skip to content

Akikaru Pem Kathawak

Kanchana Anuradhi Fernando
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

සීත හිම මත වතාවක් නිම උනා පෙම් කතාවක් අරුත සඟවා ඔහේ ලියැවුණු අකීකරු පෙම් කතාවක්... (නින්ද නැති මැදියම පුරා හැඬූවත් දෙතැනට වෙලා...//) නොදැන සිටියා නොවෙයි නුඹ මා දිනක් එන බව වෙන් වනා... (අතීතය මා ලඟ තියා හිතේ තරහක් නෑ කියා...//) ළඟින් ළඟ එන වසන්තය වෙත යන්න හිම කවුළුව වසා... සීත හිම මත....