Skip to content

Adaren Ma Paradila

Dhilaksha Perera
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා ආදරෙන් මා පැරදිලා හ‍රි ආදරේ කරනවා ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා ඒ උතුම් ආදර හැගුමන් යලි ඇවිත් මා හද පිබිදුනා .... ඔබ එපා කීවත් පිරියේ මට තව කෙනෙක් දැන් ඉන්නවා ....// ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා ඔබ එදා මට කීයු දේවල් ආදරෙන් මා ඉවසුවා නුබේ ආදරෙ දිහා බලා මගෙ ගිතය ලියවුනා ....// ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා ආදරෙන් මා පැරදිලා හ‍රි ආදරේ කරනවා ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා ආදරෙන් මා පැරදිලා යලි ආදරේ කරනවා