Mulawee Giya Kumari
Adeera Shamal
Popularity · Low
YouTube
Searching YouTube...
Lyrics
මුලාවේ ගිය කුමාරී අත් වැරැද්දත් සුන්දරයි
මේ විසල් ලොව ආදරේ තියේ නම්
එන්න ආයෙත් පමාවී ජීවිතේ දුක් ගින්දරයි
මේ අහස යට ජීවිතේ දැනේ නම්
(තුරු මුදු නෙත රොනින් සැරිසැරී
මල්සර මදු සඳත් සිඹීවී...//)
ගිරි සිරසක බලා හිඳින්නම්
ඔබ එනවා නම් ආදරේ අරන්
(නිල් දිය මත නිලට පිපි පිපී
නිසල විලක සිසිල දැනේවී...//)
කැලෑ මලින් යහන සදන්නම්
ඔබ එනවා නම් ජීවිතේ අරන්
මුලාවේ ගිය කුමාරී....