Skip to content

Viraha Meela

Osanda Dharmawardana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

හිතළු රූ සොබා වෙත මා ඈදිලා කරපින්නා ගෙනා ඒ පෙම් කතා ඒ නිමේෂයේ දවාලා ඇදෙමී රෑ බලාලා දැවෙමී නිවෙමින් ... මා නිරයත් නිවනත් ඔබමයි ආදරේ ආදරී ආදරේ ආදරී දින දින හිත හමුවුන නෙකවිද පෙම් කතා ඇතිවන නැතිවන බව මට හුරු කළ විනා දැන දැන හැම නොදැනෙන ගානින් රෑ පුරා මීවිත මත මතකය එක දෙක තෙත් කළා නේනා ඒ හීනේ මෙදා යාවී පාවී මා තනිවෙලා රැය මා පෙලනා තරම් විරහමේලා හදේ දරන් ඒ නිමේෂයේ දවාලා ඇදෙමී රෑ බලාලා දැවෙමී නිවෙමින් ... මා නිරයත් නිවනත් ඔබමයි නිරයත් නිවනත් ඔබමයි