Skip to content

Sanasennam Ma

Senaka Batagoda, Priyal Disanayake
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

රෑ අහසේ තරු දිලුණට නෑ එළියක් ඒ හඳ වාගේ ජීවිතයට මොනවා තිබුණද නෑ කිසිවක් ඒ නුඹ වගේ සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි සිත... පාට ඉතිරෙන දේදුන්නක හැඩ පාවෙන සුළඟේ යන්නෑ බොඳ වී ලෝකය ගැන ඔබ දකිනා හිත පාට පාට දේදුන්නක් වාගෙයි... සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම සරලයි නම් මා නුඹ හා ගෙවනා කාලය සෙනෙහස විඳ ඉපිලෙයි හිත... සරලයි මා නුඹ හා ගෙවනා කාලය හඳුනාගන්නට ජීවිතයම සැනසෙන්නම් මා...