Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Adaraye Unusuma
Somathilaka Jayamaha
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක්, කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී, සිනහවෙවී කල් ගෙවන්න බෑ
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක්, කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී, සිනහවෙවී කල් ගෙවන්න බෑ
තොල් අග මදහස දල්වා ප්රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනාවන් වැළලෙයි
සැමදා දුක, සැමදා සැප නොමැති ලෝකයේ
සිනහ නැගෙයි, කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක්, කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී, සිනහවෙවී කල් ගෙවන්න බෑ
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි
සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි
ගීත හඬින්, සුසුම් හඬින් පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි, කඳුල නැගෙයි එයයි ජීවිතේ
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ
දුක්, කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ
සිනහවෙවී, සිනහවෙවී කල් ගෙවන්න බෑ