Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Hana (Mashup Cover)
Hana Shafa
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
යන්න යනව ද
අර කාලේ මතක ද
(Yha) අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්ද
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා (Hey)
අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්රානෙහානි වෙන්ට බැට දෙම්
සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලඟින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා
සඳ වගේ පේනා
ඔයා මට ඕනා
ලඟින් නැති හෝරා
ගෙවනු බෑ කිසි දා
(Yha) කොටුව, කොටුව, කොටුව, පිටකොටුව 138 මම හිටිය
අඩිය, අඩිය, අඩිය තියන්නට බෑ එක යුද්දෙට පොර පිටිය
තැලිලා, තැලිලා, පොඩි වෙලා තෙරපිලා කැරකිලා යන මේ රයිඩ් එක
විදල, විදල, පිඹලා ගියත් ඉස්කොලෙට යනකොට අටයි තිහ
බැලු, බැලු හැම තැනම සිහිනෙන් වගේ
සැඟවුණු සේයාවන් ම දෑසේ ඇඳේ
සුළඟේ පාවී මගෙ ගී යාවි
ඇසුනොත් එනවා දෝ සොඳුරියේ මගේ
ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත් රවට්ටන්නට එපා
ලෝකයෙන් යමු
ආයෙ ඉපදෙමු
කොතන හරි සතුටින් ඉන්න පතා
මගේ ජීවිතේ
ලබන මතු භවේ
ආයෙමත් රවට්ටන්නට එපා
ඈ දුටු විට දෙවඟනක් වගේ
හදවත කකියනවා හොඳටම මගේ
දිලිසෙන නුවන් නිල් මිනි කැට වගේ
ආකාසෙ තරු මදි ගෙල සරසන්න ඇගේ
ඇගෙ ඉඟ සුඟ ගත හැකි මගෙ අත මිටින
නිසි පුළුලුකුල මගෙ රිය සක ගැටුණ
බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන
ඈ දුටුවම වුණා මගේ හදවත සසල
සුදිලාන සෑ ඝන රන් කොතිනේ
වඩනා රුති සසිරේන්ද්ර සිලිල සොඳිනේ
නම් දෙක ලියලා තැන් තැන් වල අපි අපේ වෙන්න පතලා
හිමි විය යුතු දේ අහිමි වෙලා යන විටදී නිහඬ වුණා
ආසයි පවසන්න
ආයෙත් ලං වී ඉන්න
ඒ මියගිය ප්රේමයට පණ එන්න
ගිම්හානෙ වාගෙ පාළුයි
කවුරුත්ම නෑනෙ යාළු
ඔය හිස් හදේ හි මතුවූ
ලක් කාරයා මමලු