Skip to content

Apaye Watei

Kasun Hettiarachchi
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ආදරය විසිකරපු හේතුව කියා දෙනවාද යන්නට කලින් මට ඔයා මොහොතකටවත් වැරදි නොකරපු කෙනා මගේ ලෝකේ අවුලන්න දායක වෙලා (අපායේ වැටෙයි නොදැනුවත්කම නිසා විනාසෙට අතින් හඬ ගසන්නට එපා...//) ඇහැ වාගේ මං පරිස්සම් කළා වහලා කොලේ ඔබ වෙනස්කම් කළා ලොව සෑම දේ අනිත්‍යයි කියා සිතනා කෙනෙක් මං දැන් ඔබ නිසා (අපායේ වැටෙයි නොදැනුවත්කම නිසා විනාසෙට අතින් හඬ ගසන්නට එපා...//) දුර බලලා මං කරත් වැඩ එදා ළඟ බල බලා ඔබ වෙනත් දේ කළා රැවටුණි කියා දුකක් නෑ මෙදා ඇත්තේ ඔයා පව් කළ දුක තමා.... ආදරය විසිකරපු....