Skip to content

Santhaane

Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඉටු සකි සදිනී දිවියම නිවුනී අක හර බිම සරු සර කලෙමී කටු දොල සිදුනී පාලුව මරද්දි මාව අලුයම තනිවම නැවතුනේ සඳ ගාව කතාව කීව දාම තෙමේ මාව කඳුලු වැස්සක තෙමේවී මාව සන්තාප හෝරාව සාංකාව ගෙවිලා යන්නේ තාම දෑස මානේ ගිනි පැරදුනාම ළඟ ඉන්නේ වේදනාව නිමි ආල කතන්දර නැවතුනේ දුකකිනි විශ්වාස කළ තරමට තව ඇවිලිණි හදවතට දැනී අකාලේ වැසි වසී වද විඳී සිත නිවන කාරණාව මිතුරො ළඟ රැඳී මේ පැන විසඳීම සැනසීම ගෙනදීම ණයගැති අමතක නැති බොහෝදේ හැමෝම හදවතේ මැද ඉන්නේ හරිම වෙලාවට ඇමතුම එන්නේ දුක විමසන්නේ සකි නැත්තම් කවුද දුක දන්නේ ඉටු සකි සදිනී දිවියම නිවුනී අක හර බිම සරු සර කලෙමී කටු දොල සිදුනී සන්තාපය සන්තානය ලෙන්ගත්තී මා අන්දායම අන්යාධින ඕවිල්ලේ ලා මා සන්තක පාරට්ටුව රිහිරී පුරා අවරග සොයා හිරු බැස ගියා