Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Miringuwa Parada (Unplugged)
Chitral 'Chity' Somapala
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා
පර තෙරම සොයා
දල රළු මග පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසයි ඔබ දුරුකලේ
පර තෙරම සොයා
දල රළු මග පහුකරන්
දිගු ගමනට මගේ
වෙහෙසයි ඔබ දුරුකලේ
වෝ-ඕ-හ් වෝ-ඕ-හ්
වෝ-ඕ-ව් වෝ-ව්-වෝ-ඕ-හ්
වෝ-ඕ-හ් වෝ-ඕ-හ්
වෝ-ඕ-ව් වෝ-ව්-වෝ
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා
මිරිඟුව පරදා
තුරඟෙකුගේ වේගයෙන්
දස දිග පුරා
දෙනුවන තියුණුව යොමා
මිරිඟුව පාගා
තුරඟෙකු වෙමි ඉවෙන්
ඉම් හමුවෙන තුරා
පාවෙමි රුකුලෙන් ඔබේ
වෝ-ඕ-හ් වෝ-ඕ-හ්
වෝ-ඕ-ව් වෝ-ව්-වෝ-ඕ-හ්
වෝ-ඕ-හ් වෝ-ඕ-හ්
වෝ-ඕ-ව් වෝ-ව්-වෝ
ඕ-ව්-වො-වෝ-ව්-වෝ
මිරිඟුව පරදා