Skip to content

Kalaye Walithalawa Pahuru Gaa

Nanda Malani
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

කාලයේ වැලි තලාව පහුරු ගා නියඟ ගෙවී ලේ ගලනා මේ වෙලාවේ මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම් ඒ සෙනෙහස යලි ඉල්ලා හඬන්නම් වියැළුණු හෝපළු වනයේ සුළගේ යන පඩරැල් මැද අතීතයක ගුණ සුවඳක් විඳින්නම් ඒ සුවඳම හමුවන තුරු සිටින්නම් කාලයේ වැලි තලාව .... ගිනි දැල්වෙන මරු කතරේ පපුරු ගනස වැලි කැට මත ලතෙත් බවක සිහිලස සිහිකරන්නම් ඒ සිහිලම පතමින් මඟ බලන්නම් කාලයේ වැලි තලාව ....