Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Suwanda Mata Dee
Rohana Weerasinghe, Chandana Liyanarachchi
Popularity · Moderate
+
🇱🇰 Sinhala · Original
0
0
Listen
YouTube
1
2
3
0:00 / 0:00
Loading YouTube player...
Lyrics offset
Synced
Lyrics
Original
Translation
Bilingual
සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී
කුරුළු ගීතය වී පෙම් ස්වරය මට ඇසුනි
කුරුළු ස්වර ගොළුවී
මිහිමතේ තුරු කඩා වැටුනි
සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී
ගඟට නාදය වී ඔබ ගලනවා ඇසුනි
සයුර නොම හමුවී අතරමග
සිඳිනවා දුටුමී
සුවඳ මට දී පාට තැවරූ
මල අරන් පිටවී
මා රැවටුවා මලවි
ඒ මලත් මැලවී
ආදරේ මල ආයෙමත් පරවී
සුවඳ මට දී