Skip to content

Netha Langa

Kaveesha & Malika
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ මගෙ දිවි තිබෙන තුරා මතු ඔබ රකිනු නියා බැඳුනයි මා සිත ඔබ කෙරේ මා සිත ඔබ කෙරේ මා සිත ඔබ කෙරේ.... නෙත ළඟ දඟ කරනා ඔබෙ හසරැලි පැවසූ දේ සිත මගෙ අවදි කළා පෙර සසරේ බැඳි ස්නේහේ (රණ මොණරිය පරදන නෙතු සඟලක හිමිකාරී සුහදිනියේ වෙනවද නුඹ මගෙ ජීවන සහකාරී...//) මිනි පරදන හඬ මුකරී ඔබ නොමැතිව හිඳිනු බැරී මට දෙනවද ඔබගේ සෙනේ ඔබගේ සෙනේ ඔබගේ සෙනේහේ නෙත ළඟ දඟ කරනා...... (වන බඹරුන් වන මල් මත හිඳ කොඳුරන ගීතා මම මුමුනන්නම් මතු ඔබෙ මුළු දිවියම සනහා...//) ඉර හඳ මත දිවුරා රැකගමි මා ඉඳුරා ඔබ මා හට පුද දෙන සෙනේ පුද දෙන සෙනේ පුද දෙන සෙනේහේ නෙත ළඟ දඟ කරනා......