Skip to content

Asa Imu Api Sumudu Wallata

Chandraleka Perera, Somasiri Medagedara
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

අසා ඉමු අපි සුමුදු වැල්ලට සයුර මුමුණන පෙම් කතා බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ මැවෙන සෙවනැලි පෙම් රටා // නොයා ජීවන මං තලාවේ ඈත දුරකට පියඹලා // සිනාසෙමු අපි සයුරු වෙරළේ අහස සඳ සේ ළං වෙලා // අසා ඉමු අපි .... පතා ආ ලෙස ඈත භවයේ මෙමං තලයේ හමුවෙලා // රහස් මුමුණමු අපේ ලෝකේ පෙම්වතුන් සේ එක්වෙලා // අසා ඉමු අපි //