Skip to content

Lassana Munata

Priyantha Marappullige
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ලස්සන මූණට ඇස් හරවාගෙන ඇසිපිය නොසොලා බලා ඉමී මූණ බලාගෙන එක වදනක් කෙලෙසින්දෝ.. පවසන්නේ .. හදවතේ තියන්නට එක වදනක් මම පෙරුම් පුරාගෙන විදවනවා සේ....// කිමදෝ මා නෙතු මානේ... සගවාලන්නෙ ඈ.... ලස්සන මූණට ... ඔබ මමම වෙතැයි මා ඔබම වෙතැයි අදහාගන්නේ කෙලෙසින්ද සිතේවී....// දෛවේනම් ඒ සෑමා.. ඔබ මා ලන්වේවා...