Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Mage Heenaya
Udaya Sri
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
මගේ හීනයේ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතුවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම්
ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම්
ඇයි කඳුළු මෙතරම්
නෙතු මුතු කැට වැටෙන තරම්
හිත මත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම්
රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම්
තව කඳුළු දිදී රිදවන්න.
මා දැවෙන තරම් ඔබ දන්නෑ
මගේ හීනයේ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතුවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම්
ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම්
ඇයි කඳුළු මෙතරම්
නොමියෙන මල් මතක පෙති
එක එක බිඳ දැමුව හැටි
නෙතු අඟ තෙත රැඳුනේ නිති
මගේ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම්
තව කඳුළු කතා පවසන්න
මේ කඳුළු මගේ දැන් දුක නෑ
මගේ හීනයේ ළඟ ඉන්නට
ඔබ තවමත් නැතුවාදෝ
සිත් මානයේ දැවටෙන්නට
මගේ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම්
ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම්
ඇයි කඳුළු මෙතරම්
ViDuli CreationS