Skip to content

Oba Enawada Mathu Jivithe

Shanuka Dishan
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

(දුර ඈත තරු පොකුරේ හීනියට හිනැහෙන්නේ....//) මේ ඔබමදෝ මට කොඳුරන් ළඳේ රෑ සිහිනේ තනි වෙන්නා මල් යායේ දිව යන්නා (ඔබ එනවද මතු ජීවිතේ......//) ඇස් කොණක දිලිසිච්ච කඳලකට පෙම් බැන්ද ඔය හිතට නෑ දෙන්නේ වේදනා අත් නැහැර දුර යන්න (දෙනවාද මට ආදරේ....//) මතක පෙම් පුරා නැගුනේ අසු අරා කුමරු මා ඔබේ සිත පා සැසලෙන්නාද සිනා වැසි වස්සන්නාද මගේ කුමරි වී ළඟ ඉන්න (ඔබ එනවද මතු ජීවිතේ......//) දුර ඈත තරු......