Skip to content

Oba Ma Thurule

Amaradewa W D
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

ඔබ මා - තුරුළේ -ගී ගයනා වේලේ මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයි සුරංගනාවියනේ - සුරංගනාවියනේ සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන සුරාවිතයි - ගී පොතයි අතින් ගෙන තුරු වදුළේ නිල් සෙවනැල්ලේ අද අප ජීවිත - සුමිහිරි වේ නම් මළ ඊයේ ගැන ඇයි ළත වෙන්නේ අද අප ජීවිත - සුමිහිරි වේ නම් නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ යළි කිව යුතු නෑ කාලය යනවා දෙපා යටින් රිංගා ගෙනෙනු මැනවි මට පමා නොවී දැන් ඔබේ සුරා විත පුරවාලා