Skip to content
Lyric
Dive
Public playlists
My playlists
Search
Sign in
Husma Wage
Romesh Sugathapala
Popularity · Low
+
🇱🇰 Sinhala · Original
0
0
YouTube
Searching YouTube...
Lyrics
Original
Translation
Bilingual
හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්
හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්
ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ
ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ
ඔබ හා මා - ඔබ හා මා
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ
තාමත් නෑ - තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ
ඔබ හා මා - ඔබ හා මා
හමු වූ දිනේ ආයේ එන්නේ නෑ
තාමත් නෑ - තාමත් නෑ
ගියදා පටන් ආයේ තාමත් නෑ
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ
කීවෙත් නෑ - කීවෙත් නෑ
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ
කවුරුත් නෑ - කවුරුත් නෑ
ඔබ නැතිව ඒ හීනේ කවුරුත් නෑ
කීවෙත් නෑ - කීවෙත් නෑ
හැරදා ගියේ ඇයිද කීවෙත් නෑ
කවුරුත් නෑ - කවුරුත් නෑ
ඔබ නැතිව ඒ හීනේ කවුරුත් නෑ
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ
මේම ඔබ හා මෙමා ගෙව්ව කාලේ පවා
ඉතින් කිසිදාක යළි එන්නේ නෑ
හුස්ම වාගේ ළඟම මාගේ
එන්න සැතපෙන්න යළි ආයේ ඇවිදින්
දවස ගානේ දකින හීනේ
සුවඳ තවරන්න හැම රෑම ඇවිදින්
ළඟින් මාගේ හිටිය කාලේ
නැවත කිසිදාක යළි එන්නෙ නෑ
ඉතින් ආයේ හුස්ම වාගේ
ළඟින් ඔබ ඉන්න යළි එන්නෙ නෑ