Skip to content

Uthsahaya

Chandrika Siriwardhana
Popularity · Low

YouTube

Searching YouTube...

Lyrics

උත්සහය උක් දණ්ඩක් වැන්නේ වැළඳූ පසුවයි මිහිර දැනෙන්නේ එහි රසයෙන් සිත සැනහී යන්නේ අලස කටේ දිව නෑ එහි දන්නේ පැණයක් දුටු කළ එය විසඳන්නා එඩිතර සිතකින් එය පිළිගන්නා එලෙස නොකර සකි ඉවත දුවන්නා පැණය විසින් මහ වහලෙකු වන්නා අප කුමටද ගොස් නොරට සිඟන්නේ අපේ ඉසුරු මව් පොළවෙ තැවෙන්නේ ඒවා ඉල්ලා වෙහෙස වෙයන්නේ එවිට නොවේදෝ නොවහල් වන්නේ සිංහල පාරක ගමන් නොගත්තේ සිංහල පැදුරක නිදා නොගත්තේ සිංහල ගඟ දිය සිසිල නොදත්තේ එවන් කෙනෙකුගේ කුමක්ද තත්තේ